Cricket

ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් විය යුතුද?

ඇෆ්ගනිස්ථානයට මෙන්ම ස්කොට්ලන්තයට පැරදුනු නායකයා වූ ඇන්ජිලෝ මැතිව්ස් නායක කමින් ඉවත් කොට ඇත්තේ ඉතාම නින්දිත ලෙසය. මෙයට ඇන්ජිලෝ මැතිව්ස්ට පමණක් දෝෂාරෝපනය කිරීම කෙතරම් සාධාරණද යන්න ඔහු මෙන්ම ක්‍රීඩා රසිකයින්ද ප්‍රශ්ණ කරති. සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන, ජීවන් මෙන්ඩිස් යනාදීන් ලකුණු සහ… Read More ›

අශාන් ප්‍රියන්ජන් ගැන බුකිය ඇවිලෙයි

අශාන් ප්‍රියන්ජන් යනු විටින් විට මෙරට එක්දින සහ 20-20 තරග සදහා අවස්ථාව ලද ක්‍රීඩකයෙකි. වරින් වර විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කලද ඔහුට හරි හමන් ඉඩක් කණ්ඩායමේ ලැබුනේ නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ තම පළමු එක්දින තරගයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්ථාවට හිමිකම්… Read More ›

ඇෆ්ගනිස්ථානය පරදා ලංකාවට 22ක ජයක්

අද බොහෝ දෙනෙක් කණගාටුවට පත් වී සිටින්නේ ඊයේ තරගයේදී ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දනින් වැටීමට සිදුවීම නිසයි. වැරදි නායකත්වය, පන්දු රැකීමේ දුර්වලතා මෙන්ම පන්දුවට පහරදීමේ නොහැකියාවද මෙහිදී කැපී පෙනුනා. කෙසේ නමුත් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රභල පන්දු යවන්නා… Read More ›

මාලිංගට ලංකාව දිනවිය හැකිද?

ලසිත් මාලිංග කණ්ඩායමට යළි කැදවීම සමග ප්‍රේක්ශකයින් නැවත්ත ක්‍රිකට් පිළිබද බලාපොරොත්තු වැඩි කරගැනීමට පටන් ගෙනය. කෙසේවෙතත් පන්දුයවන්නෙක් වශයෙන් ලසිත් මාලිංග කෙසේ සාර්ථක විය හැකිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයකි. ඔහු පෙරදා මෙන් දස්කම් වල 100%ක් නැති බව සැබෑය. හැබැයි ඔහු 30%ක් දස්කම්… Read More ›

ක්‍රිකට් දැනුම මිනුම – Episode 1

අද අපි පළමු ක්‍රිකට් දැනුම මිනුම වාර්ථාව සමගින් කතාකරන්න බලාපොරොත්තු වන්නේ මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකු පිළිබදයි. සනත් ජයසූරිය – කවුරුත් දන්න වමත් කසකාරයා. සනත් ගේ විශේෂත්වය වන්නේ ඉනිමක් වෙනස් කිරීමට ඇති හැකියාවයි. සනත් ජයසූරිය ලබාගත් එක්දින ශතක 28න් 24ක්ම වාර්ථා… Read More ›

Lanka Premier League කල් යයි

පසුගිය දිනවල ඉතාමත් උනන්දුවක් ඇති කරමින් ජනතාව අතර ජනප්‍රියව ගොඩනැගුනු මතයක් වුනේ අපේම කියා 20-20 දේශීය තරගාවලියක් ඇති කිරීම පිළිබදවයි. මෙම තරගාවලිය Lanka Premier League ලෙස නම් කෙරුනු අතර එහි ප්‍රධානියා වශගෙන් ඉතාමත් විද්වත් විස්තර විචාරකයෙක් මෙන්ම මෙරට බිහිවූ අති… Read More ›

ඕස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා. අවසාන තරගයේ කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කල ජොස් බට්ලර් සිය කණ්ඩායම එක් කඩුල්ලක ජයග්‍රහණයක් කරා මෙහෙයූවේ අගනා ශතකයක් ලබා ගනිමිනි. එංගලන්තය වෙනුවෙන් දෙවෙනියට… Read More ›

බංගලියන් ඇෆ්ගනිස්ථානය හමුවේ දණ නමයි

ලංකාව පරදා නාග නර්ථනයෙන් පිටිය වර්ණවත් කොට, පසුව වීදුරු කුඩු කරනලද ඉතිහාසයකට උරුමකම් කියන බංගලාදේශය ඇෆ්ගනිස්ථානය හමුවේ 0-2ක් ලෙස පරාජය වී තිබෙනවා. තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේදී බංගලාදේශය මෙවන් නින්දිත පරාජයක් ලැබුවේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන රෂීඩ් කාන් ඇතුලු බලඇණියේ… Read More ›

රන්ජන් මහේලගෙන් ප්‍රශ්ණ කරයි

බී. බී. සි. ශ්‍රි ලංකා වාර්තාකරු අසාම් අමීන් විසින් ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ලසිත් මාලිංග තණතීරු වෙනස් කිරීම් සම්බන්ධව කරන ලද ප්‍රකාශ විශ්වාස කල නොහැකි බවයි. “එසේ විකට්ටුව වෙනස් කිරීම ගැන ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්… Read More ›

ලංකාවේ ක්‍රිකට් විනාසද?

ඔන්න දැන් අල් ජසීරාවෙන් වීඩියෝ එකක් එලි වෙලා තියෙනවා අපේ රටට සම්බන්ධ ක්‍රීඩකයින් තිදෙනෙක් තරග පාවාදීම සහ පිටිය සැකසීම් වලට සම්බන්ධයි කියලා. ක්‍රිකට් ආයතනය නම් කියන්නේ ඒගොල්ලෝ පිටිය හැදුවේ ක්‍රීඩකයින්ට උවමනා විදියට කියලා. අහලා තියෙනවාද මේ රටේ කවුරු හරි “අපි… Read More ›