Recent Posts - page 2

  • පොඩි කාර් වල බදු මිල වෙනස් වෙයි

    පසුගිය වසර තුලදී වැඩි එන්ජින් ධාරිතාවන් සහිත වාහන වලට බදු මිල වැඩි කෙරුනා. මේ නිසා මෙරටට වැඩියෙන්ම ගෙන්වූයේ 1000CC වලට අඩු ධාරිථාවක් සහිත වාහනයි. එමෙන්ම මේවා ඉතා ඉහලින් ජනප්‍රිය වුනා. කෙසේ වුනත් 1000CC වලට අඩු වාහනයක අනික් වාහන වලට වඩා… Read More ›

  • Lanka Premier League කල් යයි

    පසුගිය දිනවල ඉතාමත් උනන්දුවක් ඇති කරමින් ජනතාව අතර ජනප්‍රියව ගොඩනැගුනු මතයක් වුනේ අපේම කියා 20-20 දේශීය තරගාවලියක් ඇති කිරීම පිළිබදවයි. මෙම තරගාවලිය Lanka Premier League ලෙස නම් කෙරුනු අතර එහි ප්‍රධානියා වශගෙන් ඉතාමත් විද්වත් විස්තර විචාරකයෙක් මෙන්ම මෙරට බිහිවූ අති… Read More ›

  • Messiට වැදුනේ Romero නැති ශාපයද?

    2014 ලෝක කුසලානයේ ආජන්ටිනාව අවසන් තරගයට් මුහුණ දෙන්නේ දඩුවම් පහර තුලින්. එහිදී ප්‍රභල නෙදර්ලන්ත ක්‍රීඩකයින් කිහිප දෙදෙනෙකුගේ දඩුවම් පහර නැවත්වීමට Sergio Romero හට හැකි වෙනවා. මෙය කෙතරම් අගයට ලක්වුනාද කිවහොත් ඔහුව තරගාවලියේ හොදම දැල් රකින්නන් 3දෙනා අතරට නිර්දේශ වෙනවා. මේ… Read More ›

  • කොරියානු ජනාධිපති කල අපූරු වැඩ

    පසුගිය දවසක දකුණු කොරියාව මෙක්සිකෝව ඉදිරියේ ගෝල 2-0ක දරුණු පරාජයක් ලැබුවා. ක්‍රීඩකයෝ සියලු දෙනාම වාගේ මානසිකව වැටිලා, සමහරු අඩමින් සිටපු වෙලාවක ඔවුන්ගේ ක්‍රීඩාගාරයට අපූරු අමුත්තෙක් පැමිණියා. ඔවුන් කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවූ දෙයක් තමා ඒ. දකුණු කොරියානු ජනාධිපතිතුමා ක්‍රීඩකයින් හමුවෙලා පරාජයේ… Read More ›

  • අවුරුදු 95 රග්බි ක්‍රීඩකයෙක්

    හුගක් වෙලාවට අපිව ජයග්‍රහණය කරවන්නෙත්, පරාජය කරවන්නෙත් අපේ හිතමයි. ලෝකේ හුගක් වෙලාවට රග්බි, ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරත ක්‍රීඩකයින් අවුරුදු 40කට කලින්, සමහර වෙලාවට 34-35දී පවා විශ්‍රාම යනවා. මේකට හේතුව ඔවුන්ගේ හැකියාවන් අඩු වීම පමණක් නොවෙයි. හුගක් වෙලාවට සමාජ සම්මතයන්…. Read More ›

  • කැනඩාවේ අගමැතිටත් දඩ වදියි

    මේ කතාව අපේ රටේ කට්ටියට අහලා පුරුදු නැති දෙයක් වෙන්න පුලුවන්. මොකද අපේ කවද්ද ආන්ඩු පක්ශයේ කෙනෙකුට දඩ වැදිලා තියෙන්නේ? අනික නඩුවක් දැම්මත් ඇප ලැබිලා එලියට එනවනේ. හැබැයි ලෝකේ ඉතා දියුණු රටක් වෙන කැනඩාවේ නම් එහෙම නෙවෙයි. අගමැතිටත් නීතිය එකයි…. Read More ›

  • McDonald’s, Starbucks දඩ ගසයි

    එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන්නේ දැඩි හානියක්. බොහොමයක් දෑ අපද්‍රව්ය ලෙස බැහැර කල පසු දිරාපත් වීමට සෑහෙන කාලයක් ගත වේ. සමීක්ශණ වලින් පෙන්වාදී තිබෙන පරිදි මේ ආකාරයට ගියහොත් 2050 වසර වන විට මුහුදේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්ය වල… Read More ›

  • ඕස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා. අවසාන තරගයේ කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කල ජොස් බට්ලර් සිය කණ්ඩායම එක් කඩුල්ලක ජයග්‍රහණයක් කරා මෙහෙයූවේ අගනා ශතකයක් ලබා ගනිමිනි. එංගලන්තය වෙනුවෙන් දෙවෙනියට… Read More ›

  • ඇමරිකානු ආනයන වලට බදු වැදෙයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාවෙන් ආනයනය කරන යුරෝ බිලියන 2.8ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක්) වටිනා භාණ්ඩ සදහා බදු පැනවීමට යුරෝපා හවුල තීරණය කොට තිබෙනවා. මෝටර්සයිකල්, බර්බන්, දොඩම් යුශ, මෝටර් බෝට්ටු, සිගරට් සහ ඩෙනිම් නිෂ්පාදන මේ අතරට අදාල වෙනවා. ඔවුන් මෙලෙස පතිචාර… Read More ›

  • දිවියා මැරීම: හරිද? වැරදිද?

    Rights reserved by the original photographer

    “කැලෑ එලි කරලා, සත්තුන්ගේ වාසස්ථාන මිනිස්සු උදුරගෙන.” මෙය මේ ප්‍රශ්ණය දෙස බලන එක් ආකාරයකි. “ප්‍රශ්ණය තමුන්ගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශණිකත්වයෙන් පිරුණු එකකි.” මේ එම ප්‍රශ්ණය දෙස බලන තවත් ආකාරයකි. නියෝජ්ය ඇමති පාළිත තෙවරප්පෙරුම මහතා පවසන පරිදි වනජීවී නිලධාරීන් එහි යන… Read More ›