Sports News

ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් විය යුතුද?

ඇෆ්ගනිස්ථානයට මෙන්ම ස්කොට්ලන්තයට පැරදුනු නායකයා වූ ඇන්ජිලෝ මැතිව්ස් නායක කමින් ඉවත් කොට ඇත්තේ ඉතාම නින්දිත ලෙසය. මෙයට ඇන්ජිලෝ මැතිව්ස්ට පමණක් දෝෂාරෝපනය කිරීම කෙතරම් සාධාරණද යන්න ඔහු මෙන්ම ක්‍රීඩා රසිකයින්ද ප්‍රශ්ණ කරති. සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන, ජීවන් මෙන්ඩිස් යනාදීන් ලකුණු සහ… Read More ›

අශාන් ප්‍රියන්ජන් ගැන බුකිය ඇවිලෙයි

අශාන් ප්‍රියන්ජන් යනු විටින් විට මෙරට එක්දින සහ 20-20 තරග සදහා අවස්ථාව ලද ක්‍රීඩකයෙකි. වරින් වර විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කලද ඔහුට හරි හමන් ඉඩක් කණ්ඩායමේ ලැබුනේ නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ තම පළමු එක්දින තරගයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්ථාවට හිමිකම්… Read More ›

ඇෆ්ගනිස්ථානය පරදා ලංකාවට 22ක ජයක්

අද බොහෝ දෙනෙක් කණගාටුවට පත් වී සිටින්නේ ඊයේ තරගයේදී ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දනින් වැටීමට සිදුවීම නිසයි. වැරදි නායකත්වය, පන්දු රැකීමේ දුර්වලතා මෙන්ම පන්දුවට පහරදීමේ නොහැකියාවද මෙහිදී කැපී පෙනුනා. කෙසේ නමුත් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රභල පන්දු යවන්නා… Read More ›

මාලිංගට ලංකාව දිනවිය හැකිද?

ලසිත් මාලිංග කණ්ඩායමට යළි කැදවීම සමග ප්‍රේක්ශකයින් නැවත්ත ක්‍රිකට් පිළිබද බලාපොරොත්තු වැඩි කරගැනීමට පටන් ගෙනය. කෙසේවෙතත් පන්දුයවන්නෙක් වශයෙන් ලසිත් මාලිංග කෙසේ සාර්ථක විය හැකිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයකි. ඔහු පෙරදා මෙන් දස්කම් වල 100%ක් නැති බව සැබෑය. හැබැයි ඔහු 30%ක් දස්කම්… Read More ›

ක්‍රිකට් දැනුම මිනුම – Episode 1

අද අපි පළමු ක්‍රිකට් දැනුම මිනුම වාර්ථාව සමගින් කතාකරන්න බලාපොරොත්තු වන්නේ මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකු පිළිබදයි. සනත් ජයසූරිය – කවුරුත් දන්න වමත් කසකාරයා. සනත් ගේ විශේෂත්වය වන්නේ ඉනිමක් වෙනස් කිරීමට ඇති හැකියාවයි. සනත් ජයසූරිය ලබාගත් එක්දින ශතක 28න් 24ක්ම වාර්ථා… Read More ›

Lanka Premier League කල් යයි

පසුගිය දිනවල ඉතාමත් උනන්දුවක් ඇති කරමින් ජනතාව අතර ජනප්‍රියව ගොඩනැගුනු මතයක් වුනේ අපේම කියා 20-20 දේශීය තරගාවලියක් ඇති කිරීම පිළිබදවයි. මෙම තරගාවලිය Lanka Premier League ලෙස නම් කෙරුනු අතර එහි ප්‍රධානියා වශගෙන් ඉතාමත් විද්වත් විස්තර විචාරකයෙක් මෙන්ම මෙරට බිහිවූ අති… Read More ›

Messiට වැදුනේ Romero නැති ශාපයද?

2014 ලෝක කුසලානයේ ආජන්ටිනාව අවසන් තරගයට් මුහුණ දෙන්නේ දඩුවම් පහර තුලින්. එහිදී ප්‍රභල නෙදර්ලන්ත ක්‍රීඩකයින් කිහිප දෙදෙනෙකුගේ දඩුවම් පහර නැවත්වීමට Sergio Romero හට හැකි වෙනවා. මෙය කෙතරම් අගයට ලක්වුනාද කිවහොත් ඔහුව තරගාවලියේ හොදම දැල් රකින්නන් 3දෙනා අතරට නිර්දේශ වෙනවා. මේ… Read More ›

අවුරුදු 95 රග්බි ක්‍රීඩකයෙක්

හුගක් වෙලාවට අපිව ජයග්‍රහණය කරවන්නෙත්, පරාජය කරවන්නෙත් අපේ හිතමයි. ලෝකේ හුගක් වෙලාවට රග්බි, ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරත ක්‍රීඩකයින් අවුරුදු 40කට කලින්, සමහර වෙලාවට 34-35දී පවා විශ්‍රාම යනවා. මේකට හේතුව ඔවුන්ගේ හැකියාවන් අඩු වීම පමණක් නොවෙයි. හුගක් වෙලාවට සමාජ සම්මතයන්…. Read More ›

ඕස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා. අවසාන තරගයේ කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කල ජොස් බට්ලර් සිය කණ්ඩායම එක් කඩුල්ලක ජයග්‍රහණයක් කරා මෙහෙයූවේ අගනා ශතකයක් ලබා ගනිමිනි. එංගලන්තය වෙනුවෙන් දෙවෙනියට… Read More ›

ලොවම හඩවා මෙසී පලමු වටයෙන්ම ඉවතට යයිද?

ක්‍රො-ඒසියානු කණ්ඩායම සමග අද පැවති පළමු වටයේ තරගය 3-0ක් ලෙස පරාජයට පත්වීම නිසා ආජන්ටිනාව දෙවන වටයට සුදුසුකම් ලැබීමට ඇත්තේ අඩු සම්භාවිතාවකි. පළමු තරගයේ 2-0ක් ලෙස නයිජීරියානු කණ්ඩායම පරාජයට පත් කිරීම නිසා කො-ඒසියානු කණ්ඩායම දෙවන වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා අවසන්ය.