Foreign News

ATM වලින් මුදල් හොරා ගත හැකියි – FBI

‘krebsonsecurity’ නමැති වෙබ් අඩවිය සදහන් කරන පරිද්දෙන් බැන්කු හෝ ATM තුලට රහසිගතව ඇතුලුවී ගොලර් මිලියන ගනනක මුදලක් සොරා ගැනීමට යම් පිරිසක් සූදානම් ව සිටින බව සදහන් කොට ඇත. “The FBI has obtained unspecified reporting indicating cyber criminals are planning to… Read More ›

කැනඩාවේ අගමැතිටත් දඩ වදියි

මේ කතාව අපේ රටේ කට්ටියට අහලා පුරුදු නැති දෙයක් වෙන්න පුලුවන්. මොකද අපේ කවද්ද ආන්ඩු පක්ශයේ කෙනෙකුට දඩ වැදිලා තියෙන්නේ? අනික නඩුවක් දැම්මත් ඇප ලැබිලා එලියට එනවනේ. හැබැයි ලෝකේ ඉතා දියුණු රටක් වෙන කැනඩාවේ නම් එහෙම නෙවෙයි. අගමැතිටත් නීතිය එකයි…. Read More ›

ඇමරිකානු ආනයන වලට බදු වැදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාවෙන් ආනයනය කරන යුරෝ බිලියන 2.8ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක්) වටිනා භාණ්ඩ සදහා බදු පැනවීමට යුරෝපා හවුල තීරණය කොට තිබෙනවා. මෝටර්සයිකල්, බර්බන්, දොඩම් යුශ, මෝටර් බෝට්ටු, සිගරට් සහ ඩෙනිම් නිෂ්පාදන මේ අතරට අදාල වෙනවා. ඔවුන් මෙලෙස පතිචාර… Read More ›

සිංගප්පූරුවේදී හමුවූ න්‍යශ්ඨික බලවතුන්

ලොවක් කැලඹූ හුදෙකලා රාඡ්‍යක් ලෙස පාලනය කෙරෙන්නාවූ උතුරු කොරියාවේ නායකයා සහ ඇමරිකාවේ ජනාධිපති අතර හමුවක් අද සිංගප්පූරුවේදී සිදු වුනා. උතුරු කොරියාව යනු ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ඇසීමට පවා අයිතියක් නැති රටක් වන අතර දැඩි නීති රීති සහ සීමා යටතේ පාලනය වන… Read More ›

අගමැති විශ්වාසභංගය පරදියි

රටේ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ පලමු වතාවට දූශණ චෝදනා මත අගමැතිව විශ්වාසභංගයෙන් පරාද කිරීමට ස්පාන්ය පාර්ලිමේන්තුවට හැකි වෙනවා. අදහාගන්න බැහැ නේද? හිතුවද ලංකාවේ කියලා? මෙලෙස පරාජයට පත්වූයේ මරියානෝ රජෝයි. මෙම පහකිරීමත් සමග විපක්ශ නායක පෙඩ්‍රෝ සැන්චෙස් නව අගමැති ලෙස පත්වීමට නියමුතයි.

වසරකට මිලියනයක් දුම්බීම අතහැරලා

ලෝකයේ මරණ 10කින් 1ක් සිදුවීමට ආසන්නතම හේතුව විදියට දුම්පානය සදහන් කරනවා. කොච්චර පාලනය කලත්, අවවාද කලත් සැලකිය යුතු පිරිසක් තාමත් දුම් පානය කරනවා. එක අතකට රටට තරමක බදු ආදායමක් එන නිසා, රජයටත් මේක නවත්තන්න උවමනාවක් නෑ. හැබැයි ප්‍රංශය මේ පිලිබද වඩාත්… Read More ›

Spidermanට ප්‍රංශ පුරවැසිකම

Spiderman කිව්වාම අපි කවුරුත් දන්න සිනමා චරිතයක් මතකේට එනවා. නමුත් පැරීසියේ උදවියට නම් මෑතකදී එවැනි පුද්ගලයෙක් සියැසින්ම දැක ගැනීමට ලැබී තිබෙනවා. 22 හැවිරිදි ‘Gassama’ නමැති තරුණයෙක් තමයි මේ විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි බැල්කනියකින් වැටෙන්නට ගිය කුඩා ලදරුවෙකුව… Read More ›