Author Archives

  • විස්මිත මහවැලි මහා සෑය

    මෙරට විශාලතම චෛත්‍යය ලෙස සැලකෙනු ලබන්නේ රුවන්වැලි මහා සෑයයි. දුටුගැමුණු රජු සමයේ ඉදි වුණු එයට පසුව මෙරට ඉදිවුණු විශාලතම චෛත්‍යය වනුයේ මහවැලි මහා සෑයයි. මෙම නිර්මාණය අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.  

  • ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් විය යුතුද?

    ඇෆ්ගනිස්ථානයට මෙන්ම ස්කොට්ලන්තයට පැරදුනු නායකයා වූ ඇන්ජිලෝ මැතිව්ස් නායක කමින් ඉවත් කොට ඇත්තේ ඉතාම නින්දිත ලෙසය. මෙයට ඇන්ජිලෝ මැතිව්ස්ට පමණක් දෝෂාරෝපනය කිරීම කෙතරම් සාධාරණද යන්න ඔහු මෙන්ම ක්‍රීඩා රසිකයින්ද ප්‍රශ්ණ කරති. සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන, ජීවන් මෙන්ඩිස් යනාදීන් ලකුණු සහ… Read More ›

  • යුද්ධයක් නැතිව ප්‍රෂ්ණයක් ඉවර කරන හැටි කියාදුන් TRUMP

    Donald Trump යනු සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු ජනාධිපති වුන පසු ඔහුට විරුද්ධ වූ බොහෝ පිරිස් විය. ජනතාව ඔහුට චන්දය දීමට හේතු වූ එක් කරුණක් වන්නේ යුධ මානසිකත්වයෙන් තොර වීමයි. මීට පෙර සිටි සියලු ජනාධිපතිවරුන් යුද්ධය ප්‍රිය කලහ. ඇෆ්ගනිස්ථානය, ඉරාකය මෙන්ම බොහෝ… Read More ›

  • අශාන් ප්‍රියන්ජන් ගැන බුකිය ඇවිලෙයි

    අශාන් ප්‍රියන්ජන් යනු විටින් විට මෙරට එක්දින සහ 20-20 තරග සදහා අවස්ථාව ලද ක්‍රීඩකයෙකි. වරින් වර විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කලද ඔහුට හරි හමන් ඉඩක් කණ්ඩායමේ ලැබුනේ නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ තම පළමු එක්දින තරගයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්ථාවට හිමිකම්… Read More ›

  • ඇෆ්ගනිස්ථානය පරදා ලංකාවට 22ක ජයක්

    අද බොහෝ දෙනෙක් කණගාටුවට පත් වී සිටින්නේ ඊයේ තරගයේදී ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දනින් වැටීමට සිදුවීම නිසයි. වැරදි නායකත්වය, පන්දු රැකීමේ දුර්වලතා මෙන්ම පන්දුවට පහරදීමේ නොහැකියාවද මෙහිදී කැපී පෙනුනා. කෙසේ නමුත් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රභල පන්දු යවන්නා… Read More ›

  • ලොව තරබාරුම රටට අපෙන් අභියෝගයක්?

    දිවයිනක් ලෙස ගත් කල අපට බොහෝ මත්ස සම්පත් මෙන්ම ස්වාභාවික එලවලු පලතුරු බහුලව තිබෙන රටකි. නමුත් වර්ථමානයේ අපි සියලු දෙනා පාහේ උත්සාහ කරන්නේ රාත්‍රියට පිශ්ඨය අධික ආහාරයක් ගැනීමටයි. රාජකාරී බහුල බව, අලස කම සහ නොයෙකුත් කාරනා නිසා කොත්තු, ෆ්‍රයිඩ් රයිස්… Read More ›

  • මාලිංගට ලංකාව දිනවිය හැකිද?

    ලසිත් මාලිංග කණ්ඩායමට යළි කැදවීම සමග ප්‍රේක්ශකයින් නැවත්ත ක්‍රිකට් පිළිබද බලාපොරොත්තු වැඩි කරගැනීමට පටන් ගෙනය. කෙසේවෙතත් පන්දුයවන්නෙක් වශයෙන් ලසිත් මාලිංග කෙසේ සාර්ථක විය හැකිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයකි. ඔහු පෙරදා මෙන් දස්කම් වල 100%ක් නැති බව සැබෑය. හැබැයි ඔහු 30%ක් දස්කම්… Read More ›

  • ප්‍රියංකා චොප්‍රා විවාහ ගිවිස ගනියි

    බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද සරාගී නිලියක් ලෙස ප්‍රචලිත ප්‍රියංකා චොප්‍රා පහුගියදා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ 25 හැවිරිදි නික් ජොනාස් සමගින්. බොහෝ දෙනෙකු මෙම විවාහය ගැන අපූරු කතා කියා තිබෙනවා. ඊට හේතුව නික් ජොනාස් අවුරුදු 11කින් ලාබාල වීම නිසා. කෙසේ වෙතත් මෙම… Read More ›

  • ක්‍රිකට් දැනුම මිනුම – Episode 1

    අද අපි පළමු ක්‍රිකට් දැනුම මිනුම වාර්ථාව සමගින් කතාකරන්න බලාපොරොත්තු වන්නේ මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකු පිළිබදයි. සනත් ජයසූරිය – කවුරුත් දන්න වමත් කසකාරයා. සනත් ගේ විශේෂත්වය වන්නේ ඉනිමක් වෙනස් කිරීමට ඇති හැකියාවයි. සනත් ජයසූරිය ලබාගත් එක්දින ශතක 28න් 24ක්ම වාර්ථා… Read More ›

  • ATM වලින් මුදල් හොරා ගත හැකියි – FBI

    ‘krebsonsecurity’ නමැති වෙබ් අඩවිය සදහන් කරන පරිද්දෙන් බැන්කු හෝ ATM තුලට රහසිගතව ඇතුලුවී ගොලර් මිලියන ගනනක මුදලක් සොරා ගැනීමට යම් පිරිසක් සූදානම් ව සිටින බව සදහන් කොට ඇත. “The FBI has obtained unspecified reporting indicating cyber criminals are planning to… Read More ›