අශාන් ප්‍රියන්ජන් ගැන බුකිය ඇවිලෙයි

අශාන් ප්‍රියන්ජන් යනු විටින් විට මෙරට එක්දින සහ 20-20 තරග සදහා අවස්ථාව ලද ක්‍රීඩකයෙකි. වරින් වර විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කලද ඔහුට හරි හමන් ඉඩක් කණ්ඩායමේ ලැබුනේ නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ තම පළමු එක්දින තරගයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්ථාවට හිමිකම් කියන්නේද ඔහුයි. ඒ ප්‍රභල පන්දු යවන්නන් වන උමාර් ගුල්, සයීඩ් අජ්මාල් සහ සහීඩ් අෆ්‍රිඩී වැනි පන්දු යවන්නන් ඉදිරියේ ලබාගත් ලකුණු 74කිනි.

පසුගිය දා අවසන් වූ අන්තර් පලාත් සිව්දින, පන්දුවාර 50 සහ 20-20 තරගාවලි වලද වැඩිම ලකුණු ලාභීන් අතර සිටි ඔහු දක්ෂ පිටදග පන්දු යවන්නෙකි. කෙසේ නමුත් ඔහුට තේරීම් කමිටුවෙන් කිසිදු අවස්ථාවක් ලැබුනේ නැත.

මේ දැක්වෙන්නේ ඔහු පිළිබද ඔහුගේ මිතුරෙකු සටහන් කරන ලද සටහනකින් පසුව බුකිය ඇවිලුණු ආකාරයයි.

Screen Shot 2018-09-19 at 11.39.22 AM

Screen Shot 2018-09-19 at 11.40.30 AM

Screen Shot 2018-09-19 at 11.41.25 AM

Screen Shot 2018-09-19 at 11.43.45 AM

සම්පූර්ණ සටහන මෙතනින්.



Categories: Cricket, Sports News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: