ඇෆ්ගනිස්ථානය පරදා ලංකාවට 22ක ජයක්

අද බොහෝ දෙනෙක් කණගාටුවට පත් වී සිටින්නේ ඊයේ තරගයේදී ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දනින් වැටීමට සිදුවීම නිසයි. වැරදි නායකත්වය, පන්දු රැකීමේ දුර්වලතා මෙන්ම පන්දුවට පහරදීමේ නොහැකියාවද මෙහිදී කැපී පෙනුනා. කෙසේ නමුත් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රභල පන්දු යවන්නා වූ රශීඩ් කාන් ට මෙන්ම මුජීබ් රෙහ්මාන්ට දන ගැසීමට සිදු වුනා.

මේ තරගය ඉදිරිපත් කලේ Star Sports සමාගම විසින්. අභියෝගය වූයේ ඉදිකටුවට නූල දැමීමයි. මෙහිදී අපේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඉදිකටුවට නූල දැමීමට තත්පර 45ක් වැය කල අතර ඇෆ්ගනිස්ථානයට ඒ සදහා විනාඩියකුත් තත්පර හතකුත් වැය වුනා. ඒ අනුව තත්පර 22කින් ජය ගැනීමට අපේ ක්‍රීඩකයින්ට හැකි වුනා.

IMG_3765

පසුව පැවති ක්‍රිකට් තරගයට අපේ ක්‍රීඩකයින් යොමුවන්නට ඇත්තේ එම ජයග්‍රාහී මානසිකත්වයෙනි.



Categories: Cricket, Sports News, Uncategorized

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: