ATM වලින් මුදල් හොරා ගත හැකියි – FBI

atm-hack‘krebsonsecurity’ නමැති වෙබ් අඩවිය සදහන් කරන පරිද්දෙන් බැන්කු හෝ ATM තුලට රහසිගතව ඇතුලුවී ගොලර් මිලියන ගනනක මුදලක් සොරා ගැනීමට යම් පිරිසක් සූදානම් ව සිටින බව සදහන් කොට ඇත.

“The FBI has obtained unspecified reporting indicating cyber criminals are planning to conduct a global Automated Teller Machine (ATM) cash-out scheme in the coming days, likely associated with an unknown card issuer breach and commonly referred to as an ‘unlimited operation’,” reads a confidential alert the FBI shared with banks privately on Friday.

මෙම වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මෙලෙස ඔවුන් සිකුරාදා දින පුද්ගලික මූදල් ගනුදෙනු ආයතන වෙතට දැනුම්දී ඇත.

ඉතිහාසය පුරාවටම සුලු හා මධ්යම ප්‍රමාණයේ ආයතන ඉලක්ක කොට මෙවැනි දේ සිදුකොට තිබෙනවා. හැකර්වරු විසින් ප්‍රථමයෙන් පද්ධති වල ඇති උපරිම මුදල් ලබාගැනීමේ සීමාවන් ඉවත්කොට ඉන්පසු මුදල් ගැනීමට පෙළබෙනවා.

කෙසේ හෝ FBI විසින් මේ මුදල් ගනුදෙනු කරන ආයතන වෙත ආරක්ශාව තහවුරු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් දැනුම් දී ඇති බවද සදහන්.

krebsonsecurity | CNN Money



Categories: Business News, Foreign News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: