Lanka Premier League කල් යයි

පසුගිය දිනවල ඉතාමත් උනන්දුවක් ඇති කරමින් ජනතාව අතර ජනප්‍රියව ගොඩනැගුනු මතයක් වුනේ අපේම කියා 20-20 දේශීය තරගාවලියක් ඇති කිරීම පිළිබදවයි. මෙම තරගාවලිය Lanka Premier League ලෙස නම් කෙරුනු අතර එහි ප්‍රධානියා වශගෙන් ඉතාමත් විද්වත් විස්තර විචාරකයෙක් මෙන්ම මෙරට බිහිවූ අති දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රසල් ආනල්ඩ් පත්කරනු ලැබුවා.

Screen Shot 2018-07-06 at 11.51.30 AM

කෙසේ වෙතත් මේ වනවිට ආනල්ඩ් තම ට්විටර් ගිනුමේ සදහන් කොට ඇත්තේ මෙම තරගාවලිය කල් දැමීමට සිදුවන බවයි. එයට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර පහත පරිදියි.

Screen Shot 2018-07-06 at 11.51.43 AM.png



Categories: Cricket, Sports News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: