කවුද මේ Pitbull?

ඔහුගේ සැබෑ නම ‘ආමඩානෝ ක්‍රිස්ටියන් පේරේස්’. 1981 උපත ලද ඔහුගේ දෙමව්පියන් කුඩා කලදී වෙන් වෙනවා. ඔහුව රැක බලා ගන්නේ ඔහුගේ මව. 2002 වසරේදී යන්තමින් කරලියට ආ ඔහු, අද ලොව සිටින වඩාත් ප්‍රසිද්ධම සහ මිලැතිම රැප් කරුවෙක් ලෙස හැදින්විය හැකියි. ඔහුගේ ගීතයක් 2003 වසරේදී ‘2 Fast 2 Furious’ චිත්‍රපටයේදී සදහන් වීම ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ශයක් ලෙස සැලකෙනවා.

Priyankra_Pitbullප්‍රියංකා චොප්‍රා ට හොලිවුඩ් තරණය කිරීම සදහා ‘Exotic’ ගීතය හරහා අඩිතාලම දමා දෙන්නේත් Pitbull විසින්මයි.

Pitbull ගේ පලමුවන ඇල්බමය M.I.A.M.I. නමින් 2004දී නිකුත් වෙනවා. එහි නිෂ්පාදනයට සහය වන්නේ ලිල් ජොන් සහ ජිම් ජොන්සින්. ඉන් පසු ඔහු පිලිවෙලින් පහත සදහන් ඇල්බම් නිශ්පාදනය කරනවා.

  • El Marial – 2006
  • TheBoatlift – 2007
  • Rebelution – 2009
  • Planet Pit – 2011

Rebelution ඇල්බම් එකේ අන්තර්ගත ‘I know you want me’ යන ගීතය ඔහුව පලමුවරට බිල්බෝඩ් වාර්ථා වල අංක 2කට පැමිණෙනවා.

Pitbull_2

2014 වසරේදී පාපන්දු ලෝක කුසලානයේ තේමා ගීතයේ ප්‍රධාන ගායකයා විදියට කටයුතු කරන්නේ ඔහුයි.

වේදිකාව තුල විවිද අනග රැගුම් සමගින් නිතර ගායනයේ යෙදීම ඔහුගේ පුරුද්දකි. ඔහුගේ නවතම ගීතය පහතින් නැරබිය හැක.



Categories: Entertainment, Music

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: