අගමැති විශ්වාසභංගය පරදියි

රටේ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ පලමු වතාවට දූශණ චෝදනා මත අගමැතිව විශ්වාසභංගයෙන් පරාද කිරීමට ස්පාන්ය පාර්ලිමේන්තුවට හැකි වෙනවා. අදහාගන්න බැහැ නේද? හිතුවද ලංකාවේ කියලා? මෙලෙස පරාජයට පත්වූයේ මරියානෝ රජෝයි. මෙම පහකිරීමත් සමග විපක්ශ නායක පෙඩ්‍රෝ සැන්චෙස් නව අගමැති ලෙස පත්වීමට නියමුතයි.

සිකුරාදා දිනයේ පැවති චන්දයෙන් රාජෝයි පරාජයට පත්වූයේ වසර ගනනාවක් සිට පැවතගෙන ආ දූෂණ චෝදනා නිසායි. මෙය වඩාත් තීව්‍ර වූයේ පක්ෂයේ වියදම් සදහා රජයට අයත් මුදල් වියදම් කිරීම නිසාය. මෙම හේතුව පෙරදැරි කරගෙන විපක්ශ නායක සැන්චෙස් විසින් විශ්වාසභංගය ඉදිරිපත් කොට තිබුණි.

මෙවැනි කතා අසනා විට අප මෙරට ඉපිද සිටීම කෙතරම් වාසනාවක්දැයි සමහර පුරවැසියන්ට සිතෙනු නොඅනුමානයි. පහත රූපයෙන් පෙනෙනුයේ වම් පස සිටින පරාජිත අගමැති නව අගමැතිට සුභ පතන අවස්ථාවකි.

180601123205-01-mariano-rajoy-pedro-sanchez-0601-exlarge-169.jpg



Categories: Foreign News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: