Spidermanට ප්‍රංශ පුරවැසිකම

Spiderman කිව්වාම අපි කවුරුත් දන්න සිනමා චරිතයක් මතකේට එනවා. නමුත් පැරීසියේ උදවියට නම් මෑතකදී එවැනි පුද්ගලයෙක් සියැසින්ම දැක ගැනීමට ලැබී තිබෙනවා. 22 හැවිරිදි ‘Gassama’ නමැති තරුණයෙක් තමයි මේ විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි බැල්කනියකින් වැටෙන්නට ගිය කුඩා ලදරුවෙකුව බේරාගැනීම. අපේ රටේ වගේ නෙවෙයි, මේ රටේදී නම් මේ වීරයාට නියම ගරු බුහුමන් ලැබිලා තියෙනවා.

Spiderman in paris

 

මාලි ජාතික පුරවැසියෙක් වන මෙම තරුණයාට ප්‍රංශ ජනාධිපතිතුමා හමුවීමට ආරාධනා කොට තිබෙනවා. එහිදී මෙම තරුණයාට සහතිකයක් සහ රන් පදක්කමක් ලබා දී ඇති අතර දෙදෙනා සුහද කතාභක නිරත වූ බව තමයි පැවසෙන්නේ. මෙතැනින් නොනැවතුනු ප්‍රංශ රජය විසින් මෙම තරුණයා හට පුරවැසිකම සහ ගිනි නිවන අංශයේ රැකියාවක්ද පිරිනමා තියෙනවා.

මේ කතාව කියවද්දි මට මතක් වෙන්නේ අපේ රටේත් ගංවතුරක් ආවාම දිවි පරදුවට තියලා මිනිස්සු වගේම අහිංසක සත්තුත් බේරගන්න මිනිස්සු කොච්චර ඉන්නවාද. ඒ කවුරුහරි වැරදිලා මියගියහොත් ඔවුන්ගේ අවසන් කටයුතුවලට වත් රජයෙන් මොනා හරි ලැබෙනවාද?



Categories: Foreign News

Tags: ,

3 replies

  1. Brave act indeed.. We all leaders of the countris should take this as an example and need to the needful. A good act need to be admired and appreciated..

    Like

  2. Good job sir. You have done.♥♥♥♥
    “”MAY GOD BLESS YOU””.!

    Like

  3. God job. Sir,you have done..!♥♥
    “MAY GOD BLESS YOU”.!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: