වයස අවුරුදු 94ක් වන මැලේසියානු අගමැති

මහතීර්ම් මොහොමඩ් යනු මැලේසියාවේ සාර්ථකත්වයේ සංඛේතය කියා හිවහොත් නිවැරදිය. ඔහු වත්මන් අගමැති වන අතර ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු පළමු වරට අගමැති වන්නේ 1981දී වන අතර 2003 වන තෙක් ඉතා සාර්ථක පාලන කාලයක් පැවතිය. 2003දී ඔහු විශ්‍රාම ගිය අතර 2018දී ඔහු නැවත අගමැති සටනට එන්නේ ඔහුගේ පක්ශය පසුබා තිබෙන අවස්ථාවකදීය. නමුත් එවර මැතිවරණයෙන් 48.31%ක සාර්ථක ප්‍රතිශතයක් ලබාගෙන ඔහුගේ පෙරමුණ ජය ගන්නේ ඔහුගේ අත්දැකීම් සහ පරිණතභාවය පිළිබද මැලේසියානු ජනතාව තැබූ විශ්වාසය නිසාවෙනි. ඔහු අතින් පරාජය ලැබුයේ 66 හැවරිදි නජීබ් රසාක් වේ. Continue reading වයස අවුරුදු 94ක් වන මැලේසියානු අගමැති

මොකක්ද මේ COPE කමිටුව?

පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නේ රටේ පවතින පොදු ව්‍යාපාර වල ගිණුම්කරණය පිළිබද තොරතුරු අධීක්ශණයට පවතින පාර්ලිමේන්තුව මත පදනම් වූ කමිටුවකි. මෙහි වත්මන් සභාපති වන්නේ සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. මෑතකදී සිදු වූ විශේෂ සිදුවීමක් වන්නේ මෙහි කටයුතු ජනමාධ්‍ය සදහා විවෘත වීමයි. එමහින් රටේ ආයතන වල කටයුතු විනිවිධභාවයකින් සිදුවන්නේද යන්න ජනතාවට දැනගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත්.

68602739_3302454796433151_683311562873634816_o

Continue reading මොකක්ද මේ COPE කමිටුව?

මෙවර ලෝක කුසලාන ජය කාටද?

ratapura.com (1)බොහෝ දෙනෙක් සිතන ආකාරයට ලOකාවට මෙවර ලෝක කුසලානය ජය ගැනීමට අවස්ථාවක් නැති තරම්. එහෙත් මෙවර ජය ගත හැකි ප්‍රභල කණ්ඩායම් කිහිපයක් ගැන සටහන් කිරීමට සිතුවෙමු.

(01) India

ඉන්දියානු කණ්ඩායම මෙවර ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් වනු ඇත. ආරම්භක පිතිකරු යුගලය වන Shikhar Dhawan සහ Rohit Sharma ගේ සිට අOක 7 පිතිකරණයේ යෙදෙන Hardick Pandya දක්වා තරග දිනවන්නන්ගේන් සමන්විත කණ්ඩායමකි. පන්දු යැවීම දෙස බැලූ කල Jasprit Bumrah යනු දැනට ලොව සිටින ප්‍රභලතම පන්දු යවන්නායි. ඔහුගේ සහයට පාදග පන්දු යවන්නන්ගේ සහය නොමදව ලැබෙනු ඇත.

Continue reading මෙවර ලෝක කුසලාන ජය කාටද?

ගෝඨා ද? කරූ ද?

2020 ජනාධිපතිවරණයට දැන්ම සීතල යුද්ධ පටන් ගෙන ඇති බැව් පෙනෙන්නට තිබේ. දෙපාර්ශ්‍යමයම ප්‍රභල අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් කරනු ඇතැයි ජනතා අපේක්ෂාව වී ඇත. කෙසේ වෙතත් දෙපාර්ශවයෙන්ම වත්මන් ජනාධිපතිට අවස්ථාවක් ලැබීමේ සම්භාවිතාව අල්ප බැව් පැවසේ.

Gota_Karu

එක් පසෙකින් ශ්‍රීලාOකීය දේශපාලන ඉතිහාසයේ නමක් රැන්දූ පවුලක්ද, අනෙක් පසෙකින් අලුත් නායකත්වයක් යටතේ ජය ගැනීමට වෙර දරන පක්ශයක්ද උරෙනුර ගැටීමට අවස්ථාව ඇත. මෙම මැතිවරණය බොහෝ දුරට වත්මන් අගමැතිගේ ද අවසාන නායකත්වය වනු ඇත. ඊට හේතුව බිම් මට්ටමෙන් එල්ලවන ප්‍රතිරෝධයයි.

Continue reading ගෝඨා ද? කරූ ද?

ලෝක කුසලානයට වරම් නොළද අවාසනාවන්තයින්

Wishes (19)මේ වන විට මෙවර ලෝක කුසලානයට ඉදිරිපත් කරවන කණ්ඩායම ප්‍රකාශයට පත් වී අවසානය. මෙහි සුවිශේෂී කරුන වන්නේ බලාපොරොත්තු වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අවස්ථා මගහැරී යාමයි. මේ වාර්ථාව එවන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබදවයි.

(01) Dinesh Chandimal

වරෙක කඩුලු රකින්නෙකු ලෙසද, වරෙක නායකයෙකු ලෙසද, වරක ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාගාරයේ සිටිමින් ලOකාවට විශේෂ සේවයක් කල චන්දිමාල්ට මෙවර අවස්ථාව අහිමි වී තිබෙනවා. බොහෝ ප්‍රේක්ෂකයින් පවසන අන්දමට මොහුට කණ්ඩායමේ අවස්ථාවක් හිමි විය යුතුව තිබුනා. දිනේශ් චන්දිමාල් යනු ලෝඩ්ස් පිටියේ එක්දින ශතක ලාභියෙක් වීමද සුවිශේෂීත්වයක්.

Continue reading ලෝක කුසලානයට වරම් නොළද අවාසනාවන්තයින්

නායකත්ව තේරීම නිවැරදිද?

1අලුත් නායකයෙකු යටතේ ලෝක කුසලානයට යාමට අපට සිදු වී තිබීම අරුමය ජනකය. පසුගිය තරග පැරදුනේ නායකයාගේ වැරැද්දෙන් නොව පිතිකරුවන්ගේ දුර්වලතා බැවින් බව පැහැදිලිය. කෙසේ නමුත් දැන් වත්මන් ක්‍රීඩා ඇමතිතුමාගේ පාසලේ හිටපු ක්‍රීඩකයෙකුට නායකත්වය ලැබී ඇත.

දිමුත් ක්‍රීඩා කොට ඇති එක්දින තරග ගනන 17කි. ලබාගෙන ඇති ලකුණු ගනන 190කි. ඒ ඉණිම 13කදී සාමාන්‍යය 15.83ක් වන ලෙසය. ලෝක කුසලානය සදහා මෙතෙක් නම් කොට ඇති නායකයින්ගෙන් මීට වඩා අඩු සාමාන්‍යයක් ඇත්තේ බOගලාදේශ නායක, පන්දු යවන්නේක් වන මොර්ටාසාට පමණි. ඔහුගේ සාමාන්‍යය 14කි.

Continue reading නායකත්ව තේරීම නිවැරදිද?

විස්මිත මහවැලි මහා සෑය

AAමෙරට විශාලතම චෛත්‍යය ලෙස සැලකෙනු ලබන්නේ රුවන්වැලි මහා සෑයයි. දුටුගැමුණු රජු සමයේ ඉදි වුණු එයට පසුව මෙරට ඉදිවුණු විශාලතම චෛත්‍යය වනුයේ මහවැලි මහා සෑයයි. මෙම නිර්මාණය අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

 

Continue reading විස්මිත මහවැලි මහා සෑය